තවත් කොරෝනා මරණ 82 ක් - ශ්‍රී ලංකාවේ සමස්ත මරණ චීනයේ සමස්ත මරණ සංඛ්‍යාවත් ඉක්මවයි

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 82ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4727ක් ලෙසටයි.

මේ අතර ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා.

චීනයේ මේවන විට සිදුව ඇත්තේ කොරෝනා මරණ 4636ක් පමණයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive