ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනාට කොරෝනා ආසාදනය නොවන බවට තහවුරු වේ

Base.lk 6:49 AM Technology

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත්  44 දෙනාට කොරෝනා වෛරසය  ආසාදනය  නොමැති  බවට ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වීඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඒ අනුව එම සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive