නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් සොයා ගත් අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකායට

Base.lk 6:49 AM Technology

නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක පළමු මහලේ තිබී සොයා ගත් අත්බෝම්බය මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත යොමු කර තිබෙනවා.

අදාළ අත්බෝම්බය රෝහලේ පළමු මහලේ වැසිකිලියක කසල බදුනක තිබී අද දවහල් සොයා ගත්තේ ආරක්ෂක අංශ විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි.

කෙසේ වෙතත්, එය කවුරුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ආවේ ද යන්න සෙවීම සඳහා රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීම පොලීසිය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive