ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive