කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

Base.lk 6:49 AM Technology

තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

අද තරඟයට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම පහතින්.

Reeza Hendricks,
Quinton de Kock (wk),
Aiden Markram,
Rassie van der Dussen,
Heinrich Klaasen,
Dwaine Pretorius,
Keshav Maharaj (capt),
Wiaan Mulder,
Kagiso Rabada,
Bjorn Fortuin,
Tabraiz Shamsi.

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

Kusal Perera,
Avishka Fernando,
Bhanuka Rajapaksa,
Dhananjaya de Silva,
Kamindu Mendis,
Dasun Shanaka (capt),
Wanindu Hasaranga,
Chamika Karunaratne,
Dushmantha Chameera,
Lahiru Madhushanka,
Maheesh Theekshana



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive