තවත් කොරෝනා ආසාදිතයන් 1,628ක් වාර්තා වෙයි

Base.lk 6:49 AM Technology

අද දිනයේ මේ වනවිට තවත් කොරෝනා ආසාදිතයන් 1,628ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 490,110ක් දක්වා ඉහලගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

එසේම මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 63,030ක් දක්වා ඉහළ යනු ඇති.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive