තවත් කොරෝනා මරණ 136 ක් වාර්තා වෙයි

Base.lk 6:49 AM Technology

ඊයේ දින සිදුවූ අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ තවත් කොරෝනා මරණ 136 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහලගොස් තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive