බන්දුලගේ සියයට 5 බදු මුදලට රජයෙන් ප්‍රතිචාර

Base.lk 6:49 AM Technology

රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබන තැනැත්තන්ගෙන් සියයට පහක බදු මුදලක් අය කළ යුතු බවට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කර ඇති අදහස් දැක්වීම රජයේ ස්ථාවරය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

එය අමාත්‍ය මණ්ඩලයේදී හෝ සංවාදයට නොගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive