ඇමති විමලවීරට අම්පාරෙන් හූවක්

Base.lk 6:49 AM Technology

අම්පාර - රජවැව - සොරොව්ව පාමුල විසිතුරු මත්ස්‍ය ගොවිපළක් ආරම්භ කිරීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකට අද ප්‍රදේශවාසීන් විසින් හූ හඬ නගමින් විරෝධය පළ කළා.

හිරු වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශවාසීන් විසින් ව්‍යාපෘතිය නිසි අවසරයකින් තොරව අක්‍රමවත්ව සිදුකරන බවට චෝදනා කරමින් මෙලෙස විරෝධය පළ කළ බවයි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive