තවත් කොරෝනා ආසාදිතයන් 845ක් වාර්තා වෙයි

Base.lk 6:49 AM Technology

තවත් කොරෝනා ආසාදිතයන් 845ක් වාර්තා වීමත් සමඟ අද දිනට මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,473ක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 490,955ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

එසේම මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 63,875ක් දක්වා ඉහලගොස් තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive