ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට අනිවාර්ය විසඳුමක් අවශ්‍යයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත්‍ර යොමු කිරීම හෙටින් අවසන්වීමට නියමිතයි.

නමුත් වැටුප් විෂමතා ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනතුරු එම කටයුතු සිදු නොකරන බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ අතර රජය සැලසුම් කර ඇති පරිදි පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට අනිවාර්ය විසඳුමක් අවශ්‍ය බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා.


 
 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive