ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

ඒ අනුව විස්සයි විස්ස තරඟාවලිය 3ට 0 ලෙස අමිහිරි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවූවා.

අද තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 120ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive