ගණිකා නිවසක් තලවතුගොඩ ප්‍රදේශයන් වටලයි

Base.lk 6:49 AM Technology

තලංගම පොලිසියේ නිළදාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණිකා නිවසක් වටලා එක් පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත්  කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 46 සහ 39 හැවිරිදි වියේ පසුවන සිදුව සහ තංගල්ල යන ප්‍රදේශ වල පදිංචිකාරිනියන් වනවා.

මොවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමිට නියමිතයි.

තලංගම පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.   
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive