විදුලි පාරිභෝගිකයින්ට සහනයක්

Base.lk 6:49 AM Technology

විදුලි බිල්පත් ගෙවීමට අපහසු පාරිභොගිකයින්ට විදුලි බිල මාස 24ක් තුළ වාරික ලෙස ගෙවීමේ සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

කෙසේ වෙතත් එහි දී පොලී මුදලක් ගෙවීමට ද පාරිභෝගිකයන්ට සිදු වෙන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ. 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive