උසස් පෙළ විභාගය කල් දමන්නැ යි සිසුන්ගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

මෙරටට බලපෑ කොවිඩ් අවදානමත් සමඟ වසර එක හමාරක පමණ කාලයක් පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුලුමනින්ම අඩාල වී තිබෙනවා.

එවන් පසුබිමක වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ගුරුවරුන් ද ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති අරගලයකට අවතීර්ණ වීමත් සමඟ දරුවන්ට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමට යි.

මේ හේතුවෙන් මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ උසස්පෙළ විභාගය කල් දමන ලෙසයි.





උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive