දිවයිනේ පළාත් කිහිපයකට ගිගිරුම් සහිත වැසි

Base.lk 6:49 AM Technology

දිවයිනේ පළාත් කිහිපයක තැනින් තැන ගිගිරුම් වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව, බස්නාගිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගිරුම් වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකිය.

ගිගිරුම් සහිත වැසි සහ අකුණු ඇතිවිට ආරක්ෂිතව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive