රාජගිරියේ දී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමකදී රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ, CCTV දත්ත සහ ඇසින් දුටු සාක්ෂි පදනම් කරගනිමින්.

එමෙන්ම මත්කුඩු පාර්සලය රැගෙන ආ බව කියන ත්‍රිරෝද රථයේ රියදුරු සම්න්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive