අසාද් සාලි ලබන 25 වනදා අධිකරණය හමුවට

Base.lk 6:49 AM Technology

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ලබන 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා.

ඒ මෝසමක් මගින් අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බලමින්.

පසුගිය මාර්තු 9 වනදා සිදු කළ අන්දෝලනාත්මක ප්‍රකාශයකට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය ජුනි මාසයේදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකර නඩු පවරා තිබුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive