තවමත් ලිට්රෝ සමාගමට පාඩු බව පාරිභෝගික ඇමති කියයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ගෑස් මිල ඉහළ දැමුව ද ලිට්රෝ සමාගම තවදුරටත් අලාභ ලබමින් ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ සංවාදයකදීයි ඔහු මේ බව සඳහන් කළේ.  

උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive