පළමු වරට ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි

Base.lk 6:49 AM Technology

ලොව පළමු වරට ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කර තිබෙනවා.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි රෝහලකදී වකුගඩු දුර්වලතාවයෙන් පෙළුණු මොළය මියගිය කාන්තාවකට මෙම බද්ධ කිරීම සිදුකර ඇති අතර එම සැත්කම සාර්ථක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive