හවුල්කාර පක්ෂවල ඉල්ලීම, ජනපති ප්‍රතික්ෂේප නො කළ බව හිටපු ජනපති කියයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉල්ලා සිටි සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

හෝමාගම - ගොඩගම ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ අභිනව රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට  අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive