ශ්‍රී.ල.නි.ප ප්‍රබලයින්ට කුට්ටිආරච්චිගෙන් දොස් මුරයක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම පක්ෂයට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive