දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව කල් යයි

Base.lk 6:49 AM Technology

හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් කසුන් චාමර සඳහන් කරන්නේ, හෙට දිනයේදී දුම්රිය ධාවන කටයුතු සඳහා සේවකයින් කැදවා තිබුණ ද එය පසුව අවලංගු කර ඇති බවයි.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් දුම්රිය ධාවනය ද තවදුරටත් කල් යනු ඇති බව සඳහන්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive