තවත් ආසාදිතයින් 360කට පූර්ණ සුවය

Base.lk 6:49 AM Technology

අද දිනයේදීත් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි,රෝගීන් 360 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව , මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 493,674ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive