ඉදිරි පැය කිහිපය තුළ පළාත් කිහිපයකට තද වැසි

Base.lk 6:49 AM Technology

මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ හා ඌව පළාත්වලට ඉදිරි පැය කිහිපයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ඉදිරි පැය 36ක කාලය තුළදී මෙම පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive