දෙවන එලිසබෙත් මහරැජින හදිසියේ ගත් තීරණය

Base.lk 6:49 AM Technology

උතුරු අයර්ලන්තයේ දෙදින නිල සංචාරයකට යාමට නියමිතව සිටි දෙවන එලිසබෙත් මහරැජින එය අවලංගු කර ඇති බවට බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත ඇය විවේකීව සිටිය යුතු බැවින් මෙම සංචාරය අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive