තවත් කොරෝනා මරණ 18ක්

Base.lk 6:49 AM Technology

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 18ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ මුළු මරණ සංඛ්‍යාව 13,543ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive