තවත් ආසාදිතයින් 442ක් මෙරටින්

Base.lk 6:49 AM Technology

අද දිනයේදීත් තවත් නව්‍ය කොරෝනා ආසාදිතයින් 442ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එම නව ආසාදිතයින් 442ත් සමඟින් මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 533,208ක් දක්වා ඉහළ යනු ඇති.

 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive