පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ චෝදනාව

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම පක්ෂයට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive