පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතයි

Base.lk 6:49 AM Technology

අධික වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.

එමෙන්ම, දැදුරුඔය ජලාශයේ ද වාන් දොරටු 8 ම මේ වනවිට විවෘත කර ඇති බැවින් ජලාශය පහළ කොටසේ සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive