කුරින්ජන්කේනි පාලම කඩිනමින් ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

Base.lk 6:49 AM Technology

කුරින්ජන්කේනි පාලම මාස 9ක් ඇතුලත ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා මේ බව සඳහන් කළා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive