පොහොර ආනයනකරුවන් හිරුට කළ අනාවරණය

Base.lk 6:49 AM Technology

රසායනික පොහොර ගෙන්වීමට අවසර හිමිවුවත් යූරියා ඇතුලු‍ ප්‍රධාන පෙළේ රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනයට අවසර හිමි නොවන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ බව පොහොර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ  පැවැති සාකච්ඡාවකදි මේ බව සඳහන් කළ බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive