ගල් අඟුරු පතලක පිපිරීමකින් 11 දෙනෙක් මරුට

Base.lk 6:49 AM Technology

රුසියාවේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් විශාල පිරිසක් පතල තුල සිරවී සිටින අතර, තවත් පිපිරීම් සිදුවනු ඇති බවට කළ අනතුරු ඇගවීම හේතුවෙන් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive