" ටින්කර් ලසන්ත" පොලිස් වෙඩි පහරින් මරුට

Base.lk 6:49 AM Technology

"සන්ෂයින් සුද්දා" ඝාතනය සහ තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරුවෙකු වන හේවාලුනුවිලගේ ලසන්ත හෙවත් "ටින්කර් ලසන්ත" කළුතර, දියගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමරුවෙකදී මිය ගොස් ඇති බව වාර්තා වනවා.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive