දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

Base.lk 6:49 AM Technology

දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා.

එම Covid-19 ප්‍රභේදය B.1.1.529 හඳුනාගෙන ඇති අතර, එය දැඩි ලෙස විකෘති වී ඇති බරපතල ගැටලු මතු කරන ප්‍රභේදයක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive