රුසියාවේ ගල් අඟුරු ආකර අනතුරෙන් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළට

Base.lk 6:49 AM Technology

රුසියාවේ සයිබීරියානු කලාපයේ ගල් අඟුරු ආකරයක ගෑස් කාන්දුවක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පතළ තුළ සිර වූ කම්කරුවන් බේරාගැනීමේ උත්සාහයේ නිරත වූ ජීවිතාරක්ෂකයින් හය දෙනෙකු ද එලෙස මියගොස් ඇති බවයි රුසියානු මාධ්‍යය සඳහන් කළේ.

මෙම පතළ කාර්මික ආරක්ෂණ නීතිවලට අනුකූල නො වන අන්දමින් පවත්වාගෙන ගිය බවට අදාළ පතල් සමාගමේ ප්‍රධානියා ද අත්අඩංවට ගනු ලැබුවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive