විදේශිකයෙකුට තර්ජනය කළ කොත්තු මුදලාලිට ඇප

Base.lk 6:49 AM Technology

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීමත් සමඟ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ඊයේ කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive