සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි

Base.lk 6:49 AM Technology

පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10යට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසටයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive