චීන ලොක්කියක් අද දිවයිනට

Base.lk 6:49 AM Technology

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු මෙන් ම එරටේ උප අමාත්‍යවරියක වන සන් හයන් අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ උප අමාත්‍යවරියක වන සන් හයන් මෙරටට පැමිණෙන්නේ දෙදින නිල සංචාරයක් සඳහා බවයි වාර්තා වන්නේ.

ඇයගේ නිල සංචාරයේ දී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive