ජනපතිට හා ව්‍යස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Base.lk 6:49 AM Technology

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

එමෙන්ම, අගවිනිසුරු තනතුර හැර සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරු සඳහා නාමයෝජනා නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අතුරු නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

මෙම අතුරුණු යෝගය අපෙත් සමිභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් තීන්දුවේ සඳහන් වුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive