නිලධාරින් 429ක් සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟයක්

Base.lk 6:49 AM Technology

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් 429කගේ හිඟයක් පවතින බව එම දෙපාර්තමේන්තු පවසනවා.

මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ පරිපාලනයට ද බාධා වී ඇති බවයි සඳහන් වන්නේ.

අනුමත සේවක සංඛ්‍යාව 1231ක් වුවත් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන් සමග බැලීමේදී හිඟ සංඛ්‍යාව 429ට වැඩි බව වාර්තා වෙනවා.

එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ හිඟ බදු ලෙස අයකර ගත යුතුව පවතින රුපියල් බිලියනයෙන්, මිලියන 429ක් ගෙවී ගිය මාස හතරේ දී අයකර ගෙන තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive