පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මහජන සහාය පතයි

Base.lk 6:49 AM Technology

කුලියාපිටිය,වෙරළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන වෑන් රථයක් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා මහජන සහාය පතා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන්නේ කුලියාපිටිය පොලිස් විමර්ශන අංශය විසින්.

භාරයට ගනු ලැබු වෑන් රථය හා සැකකරුවන් ගැන යම් තොරතුරක් වෙතොත් පොලිසියට දැනුම්දෙන ලෙස පොලිසිය විසින් දැනුම්දෙනවා.

දැනුම්දීය යුතු දුරකථන අංක වන්නේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිය - 0718591260

ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය - 0773528325
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive