බස් ගාස්තුව අඩු වෙයි ද?

Base.lk 6:49 AM Technology

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තුවල මිල අඩු කිරීමක් සිදු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සමාගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ තවත් රුපියල් 30කින්වත් ඩීසල් මිල අඩු කරන්නේ නම් බස් ගාස්තු පහළ දැමීමක් සිදු කළ හැකි බවයි.

කෙසේ වෙතත් විශේෂ චාරිකා හා අධ්‍යාපන චාරිකා සඳහා යම් මුදලක් අඩු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive