අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වර්ජනයක

Base.lk 6:49 AM Technology

වැටුප් සහ දීමනා ගැටලු‍වක් මුල් කරගනිමින් අද (02) අඛණ්ඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත පවසනවා.

මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive