කොළොම්බියාව - ඊශ්‍රායලය සමඟ රාජාතාන්ත්‍රික සබඳතා නවතයි

Base.lk 6:49 AM Technology

ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට කොළොම්බියාව තීරණය කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ මෙම තීරණයට එළඹී බවයි කොළොම්බියාව සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසා ඇත්තේ කොලොම්බියාවේ මෙම පියවර හමාස් සංවිධානය දිරි ගැන්වීමක් බවයි.

මීට පෙර බොලීවියාව ද ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමනු ලැබුවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive