නි‍යැන්ඩතාල් යුගයේ කාන්තාවකගේ රූපය ප්‍රතිනිර්මාණය කරයි

Base.lk 6:49 AM Technology

මීට වසර 75,000කට පෙර නි‍යැන්ඩතාල් යුගයේ කාන්තාවක් ජීවිත්ව සිටිය දී ඇය කෙබඳු වන්න ඇද්ද යන්න විද්‍යාඥයින් ත්‍රිමාණ ආකෘතියක් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍ය ක්‍රිම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥයින් පිරිසක් විසින්.

එම ආකෘතියට පාදක වූ හිස් කබල ඉරාක කුර්දිස්තානයේ ශානිදාර් ගුහාවෙන් සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ස්ථානයෙන් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 10 දෙනෙකුගේ දේහයන් සොයා ගෙන ඇති බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive