සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද හෝ හෙට

Base.lk 6:49 AM Technology

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2022) විභාගවල නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (04) හෝ හෙට (05) නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටිනවා.

එමන් ම  සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive