ලෝක සිනහා දිනය අදයි

Base.lk 6:49 AM Technology

ලෝක සිනහා දිනය අදට යෙදී තිබෙනවා.

එය සෑම වසරකම මැයි මාසයේ පළමු ඉරිදා සැමරෙනවා.

ලෝක සිනහා දිනයේ වැදගත්කම වන්නේ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරන අතරම ආතතිය සහ කාංසාව අඩු කිරීමයි.

මෙම දිනය ප්‍රථම වරට 2005 දී ලොස් ඇන්ජලීස් හි සමරනු ලැබූ අතර, මේ වනවිට රටවල් රැසක් සමරනු ලබනවා. ගෝලීය සමගිය සහ මිත්‍රත්වය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා සිනහව භාවිතා කිරීම මෙම සැමරුමේ මූලික අරමුණු වලින් එකක්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive