හොරණ වෙඩි තැබීමක්

Base.lk 6:49 AM Technology

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්තේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයකු (35) හොරණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive