ආසියාවේ ඉහළම වීසා ගාස්තුව ලංකාවේ

Base.lk 6:49 AM Technology

ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය
හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50කින්
පමණ අඩුවිය හැකි බවට ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය
අනතුරු අඟවනවා.

ශ්‍රී ලංකාව මේවනවිට ආසියාවේ ඉහළම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව
තිබීම ද ඊට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive